බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
බඩඉරිඟු ආනයනය කරන්න දෙනවා නම් දෙසැම්බර් වෙද්දි බිත්තරයක් 35කට දෙන්න පුළුවන් – සත්ත්ව නිෂ්පාදකයන්
-
Starlink පැකේජ 05 ක් සඳහා TRCSL අනුමැතිය
Read more >> -
ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි
Read more >> -
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
Read more >> -
කොටස් වෙළෙඳපොළ අදත් ඉහළ යයි
Read more >> -
නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට
Read more >> -
මුහුදු ප්‍රදේශ ආශ්රිත අයහපත් කාලගුණය නිසා මාළු මිල ගණන් ඉහළට
Read more >> -
Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC+ වෙත උසස් කෙරේ
Read more >> -
2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 5.5% ක වර්ධනයක් වාර්තා කරයි
Read more >> -
ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි
Read more >> -
කොළඹ කොටස් වෙළෙඳපොළ එහි ඉහළම අගය අද වාර්තා කරයි
Read more >>