ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (07) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 315.05 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.57 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට
