පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු නීතිපතිවරයා විසින් නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අමරකීර්ති අතුකෝරාල ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 42 කට නඩු පවරයි
-
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 79,000 ක් නිශ්කාෂණය කර අවසන් – රේගුව
Read more >> -
වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්
Read more >> -
රජයේ මුද්‍රණාලයාධිපති ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Read more >> -
මම ඡන්දෙට ආවේ පරදින බව දැනගෙන – ගම්මන්පිල
Read more >> -
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්
Read more >> -
පළපුරුදු අය නැති නිසා අද ජනතාව බරපතළ ඛේදවාචකයකට මුහුණදෙමින් ඉන්නවා – වජිර
Read more >> -
අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට වන දීමනාව බැංකු ගිණුම් වෙත යොමු කෙරේ
Read more >> -
පසුගිය පැය 24 තුළ රථවාහන වැරදි කළ 7,676 කට නීතිමය ක්‍රියාමාර්ග
Read more >> -
ජිමී කාටර්ගේ අභාවය පිළිබඳව ජනපති ශෝකය පළ කරයි
Read more >> -
සහල් මෙට්‍රික්ටොන් 75,000 ක් ආනයනය කර නිෂ්කාශනය කර අවසන් – රේගුව
Read more >>