ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද ආරම්භ වෙයි

world-test-championship-2023

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද (07) ආරම්භ වනවා.

ඒ අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට The Oval ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.