ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද (07) ආරම්භ වනවා.
ඒ අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට The Oval ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.