දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි

aluthkade-court

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කථානායකවරයා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ව්‍යවස්ථාවට අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතු නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේ.