යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

pohora

තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60% ක් හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40% ක් වශයෙන් මෙලෙස යූරියා පොහොර ආනයනයට අවසර ලබාදෙන බවයි සඳහන් වන්නේ.