අද (25) පස්වරුවේ විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණය කිරීමට නියමිත බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.
ගැටලු සඳහා විසඳුම් ලබා නොදී අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇත්තේ පාලකයින් විසින්ම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.