SLvsIRE 2nd Test : කාසියේ වාසිය අයර්ලන්තයට

SLvsIRE

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද (24) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.