ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු 9න් පහළ විවෘත ශූරතාව ශ්‍රී ලංකාවට

world-school-championship-chess-nn

ග්‍රීසියේ පැවැති ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේදී වයස අවුරුදු 9න් පහළ විවෘත බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් රිත්මික කිරිංගොඩ ශිෂ්‍යයා සමත්වී තිබෙනවා.

ලෝක පාසල් කේවල චෙස් තරගාවලිය පසුගිය 14 දින සිට 22 දින දක්වා ග්‍රීසියේ රෝඩ්ස් නගරයේදී පැවැත්වී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී අවුරුදු 9 න් පහළ බාලක ඉසව්වට ලොව පුරා ක්‍රීඩකයින් 61 දෙනෙක් සහභාගි වූ අතර, තරග වට 9 න් ලකුණු 7.5 ක් හිමි කරගනිමින් තෙහස් රිත්මික කිරිංගොඩ රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

21557c546667e9496eb75a48ef9200aa

3db5e08e5c34af41a303d63ca71077d3