පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස් පිඬු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වීම මෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගැනීමත් අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතු නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

-
රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි
Read more >> -
රුසියානු ජනපති හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්
Read more >> -
චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය අපේ සාමාජිකාවක් නොවෙයි – GMOA
Read more >> -
ජූලි 09 දිවයිනේ සියලු පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්
Read more >> -
තුෂාර උපුල්දෙණිය ජූලි 09 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග
Read more >> -
සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම අගෝස්තු 04 කැඳවීමට නියෝග
Read more >> -
අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් ජූලි 23 කැඳවීමට නියෝග
Read more >> -
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි
Read more >> -
බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ
Read more >> -
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හමුවක්

Read more >>