මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද සහ හෙට

kaluthara-vidyalaya-new

කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර “මැංගුස් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (21) සහ හෙට (22) පැවැත්වෙනවා.

ඒ අනුව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙවර එම “මැංගුස් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ 63 වන වරටයි.