ශ්‍රී ලංකාවට යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

ragby

ශ්‍රී ලංකාවට යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය ලබාදීම සඳහා ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 01 දා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ බව ක්‍රීඩා අමාත්‍යංශය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ යළි ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.