IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ Delhi Capitals කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Delhi Capitals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Mumbai Indians කණ්ඩායම 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.