රත්‍රං මිල ඉහළට

gold-jewellery

ඊයේ (29) දිනයේ රු. 161,000ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද (30) දිනයේ රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.

එමෙන්ම රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද දිනය වන විට 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.