IOC ඉන්ධන මිල පහලට

ioc-22

ලංකා IOC සමාගමද අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බවයි ලංකා IOC සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.