CEYPETCO ඉන්ධන මිල පහතට

ceypetco-new

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල රු.340)

* පෙට්‍රල් 95 – රු.135 කින් (නව මිල රු.375)

* ඔටෝ ඩීසල් – රු.80 කින් (නව මිල රු.325)

* සුපර් ඩීසල් – රු.45 කින් (නව මිල රු.465)

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.295)