අවම බස් ගාස්තුව රුපියල් 4 කින් අඩු කෙරේ

bus-full

ඉන්ධන මිල පහත දැමීමත් සමඟ හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

මීට පෙර බස් ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 34 ක් ලෙස පැවතුණා.

ඒ අනුව අනෙකුත් බස් ගාස්තු සංශෝධනය වන ආකාරය පසුව දැනුම්දිමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.