අයර්ලන්ත තරඟාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමඟද සාකච්ඡා කළ බවයි අද (20) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තමන්ට නිසි පිළිතුරක් ලබා නොදුන් බවත් තමන්ගේ බලාපොරොත්තුව වන්නේ මීළඟට පැවැත්වෙන තරගාවලියෙන් අනතුරුව නව නායකයෙකුට අවස්ථාව ලබාදීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක

-
ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි
Read more >> -
ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලයට
Read more >> -
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග කාලසටහන නිවේදනය කෙරේ
Read more >> -
SL vs BAN 1st TEST : දෙවන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 484/9
Read more >> -
SL vs BAN 1st TEST : පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 292/3
Read more >> -
බංගලාදේශ තරගාවලියට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
Read more >> -
Asia Rugby Championship : තියුණු තරගයකින් ශ්‍රී ලංකාව පරදවා දකුණු කොරියාව ජයගනී
Read more >> -
Heinrich Klaasen ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Read more >> -
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell එක්දින පිටියට සමුදීමට තීරණය කරයි
Read more >> -
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්

Read more >>