වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරයි

OIP

ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ දිනයේ දී අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පොලීසිය විසින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙක් සහ ශිෂ්‍යයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.