මාර්තු 09 මැතිවරණය නැහැ, පැවැත්වෙන දිනය මාර්තු 03 ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසම

OIP

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇතුළු ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද, ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.
edece3ec9d96f5c624e8954f94b34ba3