75 වන ජාතික නිදහස් දිනය අදයි

R

133 වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවති ශ්‍රි ලංකාවට 1948 වසරේ පෙබරවාරි 04 වනදා නිදහස ලැබී අදට වසර 75 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අද දිනයේ “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දින සැමරුම ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතයි.