සතොස භාණ්ඩ 12 ක මිල පහළ දමයි

sathosa-super-market

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.

ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

12c8d26b196a89c826ac46ef043f7fd5