75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් – ජනපති

20_Ranil_Wickremesinghe_05_10_Del

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැගුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25කදී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල වෙනුවෙන් නව ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි අද (17) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබාගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1

2

3