ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපයෙන් ඉවත් වෙයි

musdh

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.