මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2024 වසරේ රට ධන ආර්ථිකයක් කරා යන බවට ශ්‍රී ලංකා මහ බැංකුව , ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ඉටුවිය යුතු කොටස සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
2023 අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරාවි – මුදල් රාජ්‍ය ඇමති
-
දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……
Read more >> -
ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට…..
Read more >> -
තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..
Read more >> -
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >>

