මම යෝජනාකරලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාවට අනුව දහදෙනක් ඉන්නවා දහදෙනා පත්කන්න්නෙ කව්ද ඒකෙ පාර්ලිමෙන්තුවෙන් එක්කෙනෙක්වත් නැහැ කැබිනට් මන්ඩලයෙන් එක්කෙනෙක් වත් නැහැ
දහදෙනාම පත්කරන්නෙ රටේ ජනතාව ජාතික ලැයිසිතුවෙන් වගේ කියන්න ඔනෙ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව මේක ඇතුල්කල යුතුුමයි
යනුවෙන් නාගානන්ද මහතා බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින් සදහන් කලේය
කැබිනට් මන්ඩලය පත්කල යුත්තේ ජනාධිපති නොව ජනතාවයි- නාගානන්ද කොඩිතුවක්කු
