2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.
2022 වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
-
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..
Read more >> -
බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී……
Read more >> -
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට……
Read more >> -
ලබන සතියේ පොලී අනුපාතය ඉහළට?
Read more >> -
වාහන අධිභාරය පැනවීමට පෙරදින LC 4,000ක් විවෘත කළ පුවත සාවද්‍ය බව රජය කියයි……
Read more >> -
ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්…..
Read more >> -
ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි…..
Read more >> -
ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු……
Read more >> -
රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්……
Read more >> -
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >>

