සජිත්ගේ නව පක්ෂය ජනගත කිරීම පෙම්වතුන්ගේ දිනය දා

NPA

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට ‌යෙදෙන ‌පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා.

‘හොරු නැති-‌බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ ‌තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.