මහේෂ් සජිත් සමඟ එක් වන ලකුණු

Mahesh S
ඉදිරි මහා මැතිවරණයට මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක් වීමට සුදානම් බව දේශපාලන ආරංචි  මාර්ග Boston අපට  පවසනවා.
මේ වන විට විදේශ ගත රැකියාවක නියතු වන මහේෂ් මහතා මහා මැතිවරණයට පැමිණීමට නියමිත බව මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව සදහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පිහිටුවන නව දේශපාලන සන්ධානයට මහේෂ් සේනානායක ,මහතා මෙලෙස එක් වන බවයි