වුහාන් සිට පැමිණි සිසුන්ගේ මූලික වෛද්‍ය පරීක්ෂණය අවසන්

Sri Lankan Students in China Wuhan Corona Virus

චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිස තවදුරටත් දියතලාව නිරෝධායන ඒකකයේ රඳවා සිටිනවා.

ඔවුන් විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේ ඊයේ දිනයේදීයි.

වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පැවසුවේ මෙම සිසුන්ගෙන් මේ දක්වා කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවයි.