සුදු ගෝන පැටියක්..

Sudu

ඇල්ල කන්තලේ මාර්ගයේ කණුව ප්‍රදේශයේදී සෝමාවතිය රක්ෂිතයේ මවගෙන් වෙන් වී අතරමං වී සිටි සුදු ගෝන පැටියකු සොයාගෙන තිබෙනවා.

සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුගෙන් ලැබුණු තොරතුරක් මත  මෙම සත්වයා සොයාගෙන තිබෙනවා.

මෙම සුදු ගෝනා මසක් පමණ වයසැති පැටියෙක්.

නිරෝගී සුවෙන් පසුවන මෙම ගෝන පැටියා ගිරිතලේ වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබෙනවා.