කන්ද උඩරට ඒකාබද්දයේ දිළුම් අමුණුගමට සුබ මංගලම්..

Dilum 5

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විවාහ දිවියට එළැඹ තිබෙනවා.

දිළුම් අමුණුගම මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන තරුණ මන්ත‍්‍රිවරයෙක්.

චාම් ලෙස පැවති එම විවාහ උත්සවයේ පින්තූර කිහිපයක් පහතින්.

Dilum 1 Dilum 2 Dilum 3 Dilum 4 Dilum 5 Dilum 6