තවත් අමාත්‍යවරුන් පිරිසක් දිව්රුම් දෙයි

pol
අද දින තවත් අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දුන් අතර දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්,
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් ,
අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,  මෙලෙස  දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කර්යාලය පවසයි.