එන්න… අපි කතා කරන පින්තූර ගැන කතා කරමු!

21390672_1820110591653144_2022881679_o

“පින්තූර දහස් ගණනක් දුටුවත් ඒ අතරින් අපේ ඇස වහා ඩැහැ ගන්නේ පින්තූරයේ සැගවුණු කුමන අරුමයද? පින්තූරයේ වර්ණයද? නැත්නම් පින්තූරයට වස්තු විෂය වූ දෙයද? එහෙමත් නැත්නම් මූණු පොතේ අපි නිතර දකින කමෙන්ට් වල කියනවා වගේ හරි ලස්සන නිසාද? ඇත්තටම සිත වහ වහා පැහැර ගන්නේ පින්තූරයක ඔබ දකින කුමන විශේෂත්වයද? පින්තූරයක් ගොළු කවියක් කරන බස මොකක්ද? 

22117696_1820110561653147_2082312664_o21390672_1820110591653144_2022881679_o

ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? නිහඩව ඉන්න එපා…කතා කරන්න….කියන්න අපිට… කතා කරන පින්තූර අපේ හදවතට කතා කරන හැටි ගැන දැනෙන හැටි විදින හැටි අපි අපිත් ඉතින් කතා කරමු… “බොස්ටන් ලංකා” http://bostonlanka.com/ මේ ඉඩ විවර වෙන්නේ ඒ සොදුරු කතා බහටයි……”
22095226_1820110574986479_2133105652_o22140456_1820110641653139_128697407_o (2)22117944_1820110598319810_1294172268_o22140107_1820110554986481_1021812890_o