චුලක්ෂි රණතුංග ලොව හොදම නිරූපිකාව ලෙස කිරුළු පළදී

Chulakshi-RANATHUNGA-

ස්පාඤ්ඤයේදී පැවති කීර්තිමත් තරග ඉසව්වකට සහභාගී වූ චුලක්ෂි රණතුංග 2017 වසරේ ලොව හොඳම නිරූපිකාව ලෙස කිරුළු පළදමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කර දීමට සමත්ව ඇත.

ඇය මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.