සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. වැඩිදුර අාරංචි මාර්ග සදහන් කරන්ෙන් ඔහු මානසික අාබාධයකින් ෙපෙළන අෙයක් බවටද මත පළ ෙකෙරන බවයි.