රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.
මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.
හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.
රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න
-
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ
Read more >> -
ලංකාවේ තියෙන ලොරි චැසියට බස් බොඩි ගහපු බස් මගී ප්‍රවාහනයට සුදුසු නෑ – ඩිලන්ත මාලගමුව
Read more >> -
Clean Sri Lanka එකෙන් මුලින්ම කරන්න ඕනේ කුසට සා ගිනි නැති කරන්නේ කොහොමද කියන එක – රොෂාන් රණසිංහ
Read more >> -
උදයංග වීරතුංග රිමාන්ඩ් කෙරේ
Read more >> -
ගෝඨාගේ චිත්‍ර ඇඳිල්ලයි, අනුර කුමාරගේ දිසානායකගේ Clean Sri Lanka එකම ලයින් එකේ යන්නේ – අජිත් පී. පෙරේරා
Read more >> -
ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර
Read more >> -
තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය
Read more >> -
TRCSLහි ලියාපදිංචි නොකළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර
Read more >> -
බස් රථවලින් ඉවත් කරන්නේ මාර්ග අනතුරුවලට දායකවෙන අලංකරණ කොටස් පමණයි – මහජන ආරක්ෂක ඇමති
Read more >> -
මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්
Read more >>