ප්රවීන සිනමා අධ්යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න හදපු පත්තිනි චිත්රපටය පහුගිය කාලෙ හදපු පත්තිනි චිත්රපටය අතිශය සාර්ථක වුනානෙ.සම්භාවනීය සිනමා රැල්ලෙ සිනමා කෘති හදපු සුනිල් ආරියරත්න ඒ උණුහුම තුලින්ම අලුත් චිත්රපටයක් හදන්න පටන්ගෙනලු.මේ පාර කරන්නෙ යශෝදරා චිත්රපටයලු.ඉතින් සිදුහත් චරිතය මේපාර සිනමාවට ගේන සුනිල් ආරියරත්තනගේ යශෝදරා ඔහුගේ 22 වන චිත්රපටය වනවා.ගොඩක් අය ඔහුට කීවේ රජකතා සිනමාකරු කියලයි.ඒත් ඔහු එතිහාසික කතා නවයක් විතරලු කරල තියෙන්නෙ.කොහොම වුනත් මේ චිත්රපටය සදහා නවයකයන් වැඩි ප්රමාණයක් දායක කරගන්නලු බලාපොරොත්තුව.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යශෝදරා සිනමාවට ගෙන එයි

-
රනිල් – සජිත් ගැටුම
Read more >> -
කාදිනල් හිමියන්ගේ ෆයිල් මං ගාව : රංජන් රාමනායක කියයි
Read more >> -
කන්ද උඩරට ඒකාබද්දයේ දිළුම් අමුණුගමට සුබ මංගලම්..
Read more >> -
GMOA AND SLMC TO GIVE CRASH COURSE ON MEDICINE TO MP’S
Read more >> -
Padeniya Not On Strike: Available At Navaloka Hospital
Read more >> -
CHATHURA’S GENES-THE KEY TO UNLOCKING IMMORTALITY
Read more >> -
අතුල මල්හීසර වරද්දා ගනී
Read more >> -
ආදරණීය විකී,දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල..
Read more >> -
අමරසිරි පීරිස්ට මුදල් නොදී සංවිධායකයො පැනලා ගිහින්
Read more >> -
Boston Lanka with WENASA: පැරෂුුට් එකක යන්න ආසද?
Read more >>