කමල් අද්දරාරච්චි විජේවීර ගේ වෙස්ගනී

4 (5)

සිනමාවේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙච්චි අනුරුද්ධ ජයසිංහ අලුත් චිත්‍රපටයකට කඩිමුඩියෙම ලෑස්ති වෙනවා.ඒකෙ නම  ගින්නෙන් උපන් සීතල..70 දශකයේ අතිශය කැපී පෙනෙන චරිතයක් වෙච්ච රෝහණ විජේවීර නමැති දේශපාලනඥයාගේ ජීවිත කතාව මේ විදියට සිනමාවට නැගෙනවා.මෙතරම් වගකීමක් කරට ගත්ත අධ්‍යක්ෂක anurudda ට විජේවීරගේ චරිතය සදහා කෙනෙක් හොය හොයා ඉදලා තියෙනවා.කොහොමහරි ඒ චරිතයට කිහිප දෙනෙක්ව හොයල බැලුවත් අන්තිමට එයාට හම්බවෙලා තියෙනවා ඒකට සුදුසුම කෙනෙක් ඒ කමල් අද්දරාරච්චි කියන සිනමා නලුවා.කමලුත් මේ චරිතයට මුලින් බෑ කීවලු.හැබැයි පස්සෙ  අසාවෙන් කරන්න බාර අරගෙනලු.ෂුටින් පටන් අරගෙන තිබුනත් මේ චිත්‍රපටය බලන්න තව කාලයක් ඉවසන්න වෙනවා.

2 (3)4 (5) 3 (4)

By Nadeesh Nirmana Herath