හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

WhatsApp Image 2024-03-12 at 13.59.26

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

ගල්පාත චන්දන පෙරේරා

මිනිස් පරිභෝජනයට නුසුදුසු රාත්‍රි ආහාර පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන ඊයේ
(11 )දින රාත්‍රිය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්,
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය ආවරණය කරමින් පවත්වන ලදී.එහිදී ජනතාවගේ සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකිණූ සහ ගබඩා කර තිබූ ස්ථාන රැසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
මේ සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදී.

WhatsApp Image 2024-03-12 at 13.59.26 WhatsApp Image 2024-03-12 at 13.59.16