කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද හිඟයක් පැවතීම නිසාවෙන් මෙලෙස කව්රුන් හෝ දුර දිග නොබලා ජනාධිපතිවරයාට කේවට්ට උපදෙසක් ලබා දී ඇති බවද, උසස් හෙද සේවයක ප්‍රයෝජනය ඇත්තේ රෝගියාට බවද එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.
මෙම යෝජනාව ප්‍රකාශ කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවන බවද, එය හකුළා ගැනීමට පියවර නොගතහොත් දිවයින පුරා හෙද නිලධාරී වැඩවර්ජනවලට සහ විරෝධතාවලට යොමු වීමට සිදුවන බවද එහ හිමියන් වැඩිදුරටත් අවධාරණය කරනවා.
හෙද පත්වීම් ගැන කවුරුහරි ජනාධිපතිතුමාට කේවට්ට උපදෙසක් දීලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

