අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලටයි.
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
-
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්….
Read more >> -
ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි….
Read more >> -
ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්….
Read more >> -
කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් අබියස
Read more >> -
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
Read more >> -
IPL තරගාවලිය මැයි 17 වනදා සිට යළි ඇරඹෙයි
Read more >> -
Read more >>
-
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
Read more >> -
Blue Print එක අරගෙනම ඔනෙනම් විවාදයට එන්න නලින්ද සජිත්ට කියයි….
Read more >> -
ඇකිලිලා තිබ්බ බෞද්ධ කොඩියට සිද්ද වුන දේ ජංගම දුරකථයක පටිගතවූ අපූරු දර්ශනය…
Read more >>

