හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

weather-warning-1

නායයෑමක් හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාව මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණා.