පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.
ස.ජ.බ. මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට
-
සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි……
Read more >> -
හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි……
Read more >> -
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි……
Read more >> -
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි – ඇමති නලින්ද…..
Read more >> -
සුගීෂ්වර ලබන පළමුවෙනිදා දක්වා රිමාන්ඩ්…..
Read more >> -
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද ලැබුණු තීන්දුව – සම්පූර්ණ විස්තරය මෙන්න…..
Read more >> -
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි…..
Read more >> -
ඉන්දියානු රජයෙන් මෙරට යුද්ධ හමුදාවට හමුදා උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ…..
Read more >> -
කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ අසත්‍යයි – කතෝලික සභාව…..
Read more >> -
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි…..
Read more >>

