පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.
ස.ජ.බ. මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට
-
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….
Read more >> -
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..
Read more >> -
මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ සාකච්ඡාවක්…..
Read more >> -
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…
Read more >> -
යෝෂිතගේ නඩුව කල්යයි…..
Read more >> -
නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….
Read more >> -
විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..
Read more >> -
සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….
Read more >>

