සෞඛ්‍ය අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් එළඹෙන 22 වනදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ආණ්ඩුව සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් ජනතාව සමඟ එක්ව මෙයට පිළිතුරු සෙවීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 22 වනදා විරෝධතාවකට සැරසෙයි
-
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…
Read more >> -
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….
Read more >> -
ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….
Read more >> -
එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..
Read more >> -
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
Read more >> -
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් – පරීක්ෂණයක් ආරම්භ කෙරේ…
Read more >> -
හිටපු ඇමති ඩලස්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්….
Read more >> -
ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්…..
Read more >> -
කොහුවල වෙඩි තැබීමක්…..
Read more >> -
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >>

