මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියානු අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවන අතර මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් බවයි සඳහන් වන්නේ. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් ජාතික පද්ධතියකට එක් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ඉන්දියානු අදානි සමාගමට අනුමැතිය
-
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
ඩොලරය රු. 309 ඉක්මවයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >>

