ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


