සුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ වැටෙයි

ceylon_petroleum_2022.11.11

පසුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාට අනුව 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී තිබෙනවා.

75a9c0ceb163511482c0ac69823d47f3